Posts

Showing posts from January, 2015

වෙල්ගම පුතා එක්ක පාවිච්චි කරපු ලංගම බස් ගොඩගමට

Image
සන්ධානයේ හිටපු ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම විසින් තමන්ගෙ පුද්ගලික පාවිච්චිය සඳහා ගනු ලැබූ බවට සැකකරන බස් රථ කිහිපයක් ඒවායේ ප‍්‍රචාරක ස්ටිකර් ඉවත් කිරීම සඳහා ගොඩගම අශෝක් ලේලන්ඞ් සමාගමට භාරදී ඇතැයි ඊයේ වාර්තා වුණා.

සුපිරි වාසි බද්දට සමාගම් බියවෙලා කොටස් වෙලඳ පොලත් ඊයේ වැටිලා

Image
අතුරු අයවැය මගින් හඳුන්වාදුන් සුපිරි බද්දට 2013-14 මුදල් වසරේදී රුපියල් බිලියන 02 කට වැඩි ලාභ ලැබූ සමාගම් මත සියයට 25 ක බද්දක් අය කිරීමට යෝජනා කර ඇත.

මන්දිර බද්ද රවිටත් ගෙවන්න වෙයිද?

Image
මෙවර ඉදිරිපත් කරන ලද අතුරු අයවැයෙන් හදුන්වා දුන් බදු අතර එකක් වන මන්දිර බද්ද මුදල් ඇමති රවී කරුණානායක මහතාටත් අදාල වෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් අද ලංකාවට

Image
යුද්ධයෙන් පසුව මෙරට සංහිඳියා ක‍්‍රියාවලිය ලැබූ ප‍්‍රගතිය සොයා බැලීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා අද (31* මෙරටට පැමිණීමට නියමිතය.

රජයේ පාසල්වල සල්ලි එකතු කිරීම පාලනය කරන නීති රීති එලිදකී

Image
රජයේ පාසල්හි අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවීම සඳහා වන නව චක‍්‍රලේඛය (චක‍්‍රලේඛ අංක-2015/05* නිකුත් කොට ඇත.ඒ අනුව පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම්, පන්ති කව හා සුභසාධන සංගම් ආදී විවිධ සමිති සමාගම්වලින් විවිධ කරුණු කියමින් මුදල් අයකිරීම මෙම චක‍්‍රලේඛය මගින් සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

පොදුරද මඩුළු මහලේකම් අද දවල් ශ‍්‍රී ලංකාවට ඇවිත්

Image
පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා අද දහවල් ශ‍්‍රී ලංකාවට පැමිණියා. බි‍්‍රතාන්‍ය ගුවන් සේවයට අයත් යානයකින් දහවල් 12.40ට පමණ ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූ බව වාර්තා වුණා.

දෝහා කතරේ සෆාරි යද්දී ශ‍්‍රී ලන්කන් ගුවන් සේවිකාව අනතුරකින් මියයයි

Image
ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලේ ගුවන් සෙවිකාවක ඊයේ සිකුරාදා සවස දෝහා කටාර් රාජ්‍යයේ විවේකයේ සිටියදී පිරිසක් සමග විනෝදවීමට දෝහා කාන්තාරයේ සෆාරි ගමනක් යන අතර අනතුරට ලක්වී මියගොස් තිබෙනවා. ඔවුන් ගමන් කර ඇත්තේ ජීප් රථයක වන අතර එහි සිද්ධිය අවස්ථාවේ 6 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

දිල්කාටත් දරු සම්පත්

Image
පසුගිය කාලයේ රූපවාහිනී දේශපාලන වැඩසටහන්වල කාගේත් කථාබහට ලක්වූ නිවේදිකාවක් වූයේ දෙරණ ටීවී නාලිකාවේ දිල්කා සමන්මලීය.

විදේශ අමාත්‍යංශයේ හදිසියේ පාර්ක් කර ගිය අධි සුඛෝපභෝගී ජංගම නිවාස බස් දෙක අයිති සජීන්ටයි නාමල්ටයිද?

Image
පසුගිය පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සමයේ ලංකාවට ගෙන්වූ බව කියන අධි සුඛෝපභෝගී ජංගම නිවාස බස් රථ දෙකක් විදේශ කටයුතු අමාත්‍යංශයේ පසුගිය 29 වනදා සිට කිසිවෙකු ගෙනවිත් නවතා ගොස් තිබෙන බව වාර්තා වුණා.

සූදු පොළේ අදහස අතහැරගෙන පැකර් ශ‍්‍රී ලංකාවෙන් ඉවත් වෙයි

Image
පසුගිය කාලයේ ලංකාවේ බෙහෙවින් කථාබහට ලක්වූ මහා කැසිනෝ ව්‍යාපාරික ඔස්ටෙ‍්‍රලියාවේ ජේම්ස් පැකර් ශ‍්‍රී ලංකාවේ සිදුකිරීමට යෝජිතව තිබූ

නව අගවිනිසුරුවරයා ලෙස කේ ශ‍්‍රී පවන් දිවුරුම් දෙයි

Image
නව අගවිනිසුරු ලෙස කේ. ශ‍්‍රී පවන් මහතා අද 30 සවස දිවුරුම් දුන්නා. කේ. ශ‍්‍රී පවන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිශ්චකාරවරයා වනවා.

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2015 පාසල් කඩඉම් ලකුණු මට්ටම් පිටවේ

Image
රාජකීය ආනන්ද ධර්මරාජ විශාඛා මහාමායා දේවි වැඩිම ඉල්ලූමට පසුගිය 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු මට්ටම් ලැයිස්තුව අද (30) සවස නිකුත්වුණා. ඒ අනුව කොළඹ රාජකීය ආනන්ද ධර්මරාජ හා මලියදේව

ටෙලි නිලි තරුෂිට දරු සම්පත්

Image
ප‍්‍රකට ටෙලි නාට්‍ය නිළි තරුෂි පෙරේරා මේ වනවිට දරු සම්පත් ලබා මව් පදවියට සූදානමින් සිටිනවා. ඇය දැන් ගර්භණී සමයේ ගතකරන බවට පසුගිය සති අන්ත පුවත්පත් වලටද හෙළි කර ඇත. 2013 වසරේ දෙසැම්බර් මස තරුෂි යෝජනාවකට අනුව විවාහවූයේ කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධයක් නැති වෘත්තියෙන් බැංකු නිලධාරියෙකු වන සුමේධ සමගයි. ඇය රූපලාවන්‍ය සම්බන්ධ වෘත්තියක නිරතවෙන අතරතුර ටෙලිනාට්‍ය රංගනයට එක්වී සිටියා. අලූත් වෙනස නිසා ඇය සියලූ කලා කටයුතු වලින් ඉවත්ව සිටින අතර වසරකට මෙහා කිසිම කලා කටයුත්තක් භාර නොගන්නා බවද දන්වා ඇත. 2013 සිදුවූ  තරුෂි හා සුමේධ විවාහයේ ඡායාරූප එකතුව නැවත බලන්න පහතින්

අයවැයෙන් දඩ කෑ කවරේජ් නැති සීඑස්එන් නාලිකාව වර්ල්ඞ් කප් 2015 පෙන්වන්නත් සූදානම්

Image
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම විදේශ රටවලදී සහභාගී වන ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග ලංකාව පුරා පේ‍්‍රක්ෂකයින්ට පෙන්වූ ජාතික රූපවාහිනී නාලිකාවට තිබුණ එම අයිතිය හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට සම්බන්ධ අඩු ආවරණය සහිත සීඑස්එන් නාලිකාව මගින් කලක සිට උදුරාගෙන තිබුණා.

රවි කරුණානායක රොබින් හුඞ් කරවූ සුපිරි බදු තුන

Image
මෙවර අතුරු අයවැය මගින් බඩු මිල අඩු කර එය වෙනුවට මන්දිර බද්ද, විගමන බද්ද සහ සුපිරිවාසි බද්ද යනුවෙන් විශේෂ බදු වර්ග තුනක් පනවා විශාල ආදායමක් ලබන්නට බලාපොරොත්තුවීම අයවැය සම්බන්ධ විචාරකයින් හඳුන්වන්නේ පෝසතාගේ

අගමැති මොහාන් ගැන කියද්දි විමල් කෑගසයි පාර්ලිමේන්තුව කල් තබන්නට සිදුවෙයි

Image
අද පාර්ලිමේන්තුවේදී මොහාන් පීරිස් අග විනිසුරු ඉවත්කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මිනිත්තු 45 ක ප‍්‍රකාශයක් කරා.

සන්නස්ගල සමග ජනපති මෛත‍්‍රී හෙට රාත‍්‍රි 8 30 ට ටීවී එකේ

Image
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන විද්‍යුත් නාලිකාවක විකාශය වන ප‍්‍රථම වැඩසටහන  හෙට (31දා) රාත‍්‍රි 8.30 සිට ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශයට වීමට නියමිතය.

අගවිනිසුරු ලෙස අද දිවුරුම් දෙන ශ‍්‍රී පවන් කවුද?

Image
ශේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ. ශ‍්‍රී පවන් මහතා අද (30* නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.1952 පෙබරවාරි 29 වැනිදා උපත ලද කනක සභාපති ශ‍්‍රී පවන් මහතා දෙස් විදෙස් පතළ අධ්‍යාපන ආයතනයක් වන යාපනය හින්දු පිරිමි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබිය.

දඹුල්ලේ ග‍්‍රවුන්ඞ් එක වේලන්න ෆෙඩෙස්ටල් ෆෑන්

Image
රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ තණතිරුව ගෘහස්ථ විදුලිපංකාවක් යොදාගෙන වියළන අයුරු දැක විදෙස් මාධ්‍ය සිනහ පහළ කර තිබෙනවා.

ඕන දෙයක් කරලදෙන්නම් මාව අයින් කරන්න එපැයි මොහාන් පීරිස් කිව්වා - රාජිත

Image
ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය වැඩභාරගත් පෙරේදා උදේ තම තනතුර අහිමිවීයාම ගැන බියෙන් සිටි 44 වැනි අගවිනිසුරු මොහාන් පීරිස් ජනපති මෛත‍්‍රිපාල සිරිසේන දුරකථනයෙන් අමතා තමා

ජනාධිපති මෛත‍්‍රිපාල ව්‍යායාම කරන්න නිදහස් චතුරශ්‍රෙට ඇවිත්

Image
ජනාධිපති මෛත‍්‍රිපාල ව්‍යායාම කරන්න නිදහස් චතුරශ්‍රෙට ඇවිත්   Pix Courtesy  -FCA

වෙලේ සුදාගේ ප‍්‍රකාශ නිසා මන්ත‍්‍රී දුමින්දගේ බැංකු 12ක ගිණුම් පරීක්ෂාවට

Image
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා සහ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා අතර මුදල් ගනුදෙනු සිදුවී තිබේද යන්න සොයා බැලීමට බැංකු ගිණුම් පරීක්ෂා කිරීම යටතේ ඊයේ (29දා* දිනයේදී බැංකු 12 ක ගිණුම් පරීක්ෂා කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මාලිගාවෙ සල්ලි ගැහුවැයි දියවඩන නිලමේට එරෙහිව පැමිණිල්ලක්

Image
දළදා මාලිගාවට ලැබුණු මුදල් හා සම්පත් අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවට දූෂණ විරෝධී පෙරමුණ ඊයේ (29දා* පැමිණිල්ලක් කළේය.

පියා මැරූ අය හොයන්න ලොකු සීයාගේ පුතුන් සීඅයිඞී ගිහින්

Image
අතුරුදන්වී පසුව ඝාතනයට ලක්ව තිබී හමුවූ රාගම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වූ ලොකු සීයා සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ ආරම්භ කරන්නැයි මියගිය කපුමහතාගේ පුතුන් දෙදෙනා ඊයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළා.

යෝෂිතට හා රෝහිතට රග්බි නායකත්වය අහිමි කරන්න යනවලූ

Image
හිටපු ජනාධිපතිවරයාගේ පුතුන් වන ශ‍්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායමේ නායක යෝෂිත රාජපක්ෂ සහ ශ‍්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමේ නායක රෝහිත රාජපක්ෂ අදාළ  කණ්ඩායම්වල

කඩුවෙල ඉන්ටසිටි බස් එක සෙනග බස්සා කොල්ලකන්න හදලා

Image
ඊයේ 28 වන දින සවස 5 ට පමණ නවගමුව පොලිස් වසමේ කඩුවෙල කොල්ලූපිටිය මාර්ගයේ ධාවනය වු සුඛෝපබෝගි බස් රථයක් කඩුවෙල ටෙලිකොම් ආයතනය ඉදිරිපිටදි ත‍්‍රිරෝද රථයකින් පැමිනි

අතුරු අයවැයෙන් මහින්දට ගල්පාර (සිකුරාදා කාටූන්)

Image

අයවැය අහන්න ආපු නාමල් පාර්ලිමේන්තු ලිෆ්ට් එකේ

Image
ඊයේ පාර්ලිමේන්තුවේ අතුරු අයවැය යෝජනා අවස්ථාවට සහභාගීවූ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා සහ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මන්ත‍්‍රීවරිය පාර්ලිමේන්තු විදුලි සෝපානය අසළදී ලබාගත් ඡායාරූපයක් මෙහි පළවේ.

අතුරු අයවැයෙන් කුඩා මෝටර් රථ මිල අඩුවුණාට හයිබි‍්‍රඞ් මිල ඉහළ යනවා -මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය

Image
ඊයේ රජය ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් කුඩා වාහනවල මිල අඩුවීම සම්බන්ධ යහපත් බලාපොරොත්තු ඇති කරගතහැකි වුවත් හයිබ‍්‍රිඞ් වාහන මිල ඉහළ යනු ඇතැයි වාහන ආනයනය කරන්නන්ගේ සංගමය පෙන්වා දෙනවා.

සිගරට් පැකට් සියයට 80ක රූපමය අවවාද හා කඬේ බෝඞ් නැත්නම් 50000 දඩ

Image
සිගරට් පැකට්වල 80% දවටනයේ වන පරිදි රූපමය අවවාද ඇතුළත් කිරීමට අදාළ නීති කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබුණු බවද, එම පනත ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිත බවද කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ශිරානි සමුගනී - කේ ශ‍්‍රී පවන් එයි

Image
28දා අගවිනිසුරුධුරයට අදාළ ඇණහිට තිබුණ රාජකාරී නැවත භාරගත් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තවත් වසර 9ක් ඉදිරියට එම තනතුර දරන්නට හැකියාව තිබුණත් 29දා විශ‍්‍රාම ගත්තාය

දිවුරුම්දීමේ උත්සවයට මෛත‍්‍රිට ගියේ හැටදාහයි මහින්ද මිලියන 500 ට වඩා වැයකලා

Image
අද පාර්ලිමේන්තුවේදී අතුරු අය වැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද සවස 1.30 ට පමණ අය වැය කතාව ආරම්භ කළේය.

දැයට කිරුල කෝටි 3400 ක නාස්තියක් නිසා නතර කරනවා- රවී

Image
2014දී දැයට කිරුළ කෝටි 3400 ක නාස්තියක් වූ බවත් ජාතික ආර්ථිකයට වූ හානිය අති විශාල බවත් අද අතුරු අයවැය කතාවේදී ඇමති රවි කරුණානායක කියා සිටියා.මේ

ජනපති කාර්යාලය වෙනුවෙන් මහින්ද වෙන් කල කෝටි 9533 මෛත‍්‍රී 256 ට බස්සයි

Image
පසුගිය රජයේ අයවැය මගින් ජනපති කාර්යාලයේ වියදම් ලෙස මහින්ද රාජපක්ෂ ජනපතිවරයා රුපියල් කෝටි 9533ක් වෙන්කර තිබුණත් නව ජනපතිවරයා එය රුපියල්

අයවැය අස්සේ මැච් එකත් දිනලා

Image
අද පැවති ශ‍්‍රිලංකා හා නවසීලන්ත 7 වන හා අවසාන එක්දින ක‍්‍රිකට් තරගයේ ශ‍්‍රී ලංකාව ලකුණු 34 ක ජයක් ලැබුවා. සංගක්කාර ශතකයක් වාර්තා කළ අතර ඩිල්සාන් 81 ක් ලබාගත්තා.

අතුරු අයවැය 2015 රජයේ වැටුප් රුපියල් 10000 කින් වැඩිකරයි ගෑස් මිල 300 කින් අඩුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩුවේ

Image
 භූමිතෙල් නැවත අඩුවේ, සීනි,කිරිපිටි, සස්ටජන්, පිටි, පාන්, මුං ඇට,හාල් මැස්සන්,ටින් මාළු, කොත්තමල්ලි උම්බලකඩ උඳු කහ වියළි මිරිස් අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩුවේ පැවති දැරිය නොහැකි ජීවන වියදම සමනය කිරීම සඳහා අතුරු අයවැයේදී අඩුකරන දේවල් ගැන ඇමතිවරයා කියා සිටියා. අද මධ්‍යම රාත‍්‍රියේ සිට අඩුවන මිල ගණන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් නොව 13 ක් සඳහා බලපැවැත්වේ.

මහින්ද රාජපක්ෂ විදුහලේ නම වෙනස්කිරීම වැළැක්වූ විදුහල්පතිවරයාට වැන්දා කියා ගුරුවරු පහරදී සිසුන් දෙදෙනෙකු රෝහලේ

Image
හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ නම වෙනස් කිරීම හා එම විදුහල මේදක්වා සවස 3 දක්වා පවත්වායාමේ අමුතුවිදිය අලූත් අධ්‍යාපන ඇමතිවරයා විසින් වෙනස්කිරීමට ලක්කිරීම පසුගියදා විවාදයට තුඩු දුන්නා. නමුත් එහි විදුහල්පතිවරයා අමාත්‍යංශ නිලධාරීන් හමුවී සාකච්ඡාකර එම වෙනස්කම් නොකරන බවට සහතික කරගෙන තිබුණා.

ටී ආර් සී මුල් පුටුව සුහයිර්ට

Image
විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස එම්.එම්.සුහයිර් මහතා පත් කර තිබේ.

අද මිල අඩු කරන භාණ්ඩ 10 තාම රහසක්

Image
නව රජයේ අතුරු අයවැය අද(29* පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා විසින් සිදුකරන ප‍්‍රකාශයක් ලෙස අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

සත්තුවත්තට බල්ලො පැනලා මීමින්නන් 13 ක් මරාගෙන කෑම ගැන පරීක්ෂණයක්

Image
දෙහිවල සත්වෝද්‍යානයේ සිටි දුර්ලභ සහ වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයක් වූ මීමින්නන් 13 දෙනාම එකවර මිය යාම ගැන සංචාරක සහ ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ නියෝගයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

උඩුවේ ධම්මාලෝක හිමි රඳවාගෙන සිටි වයස දෙකහමාරේ අලි පැටවකු වනජීවී අත්අඩංගුවට

Image
උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් කොළඹ නාරාහේන්පිට ඇලන් මැතිනියාරාමයේ නීති විරෝධී ලෙස රඳවාගෙන සිටි අලි පැටවකු ඊයේ (27* සවස වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. අලි පැටවා ලියාපදිංචි කර නොතිබුණ අතර මෙතරම් කුඩා පැටවෙකු රඳවා තබාගන්නට අවසරයක්ද නැති බව බලධාරීන් ප‍්‍රකාශ කළා.

මං චිත‍්‍රපට සංස්ථාවට ගියේ නෑ - සන්නස්ගල

Image
ජාතික චිත‍්‍රපට සංස්ථාවේ නව සභාපති ලෙස පත්වීමක් ලබාගත් බවට ආරංචි පැතිරයාම සම්බන්ධයෙන් ප‍්‍රකට උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඊයේ රූපවාහිනී වැඩසටහනකට එක්වී කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ එම

ජනරාල් ෆොන්සේකා කොලඹින් වෙනම ඉල්ලනවලූ

Image
පසුගිය රජය සමයේ පැනවූ විවිධාකාර නඩු නිසා ඡන්ද අයිතිය අහිමිවී පාර්ලිමේන්තු අසුනින්ද ඉවත්වන්නට සිදුවූ ජනරාල් සරත් ෆොන්සේකාට එම අහිමි සියලූ

ශ‍්‍රියන්ත මෙන්ඩිස් නාට්‍ය සභාපතිකමෙන් ඉවතට

Image
රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති වශයෙන් 2010 වසරේ සිට කටයුතු කළ ශ‍්‍රියන්ත මෙන්ඩිස් මහතා ඊයේ (28 දා) එම තනතුරින් ඉල්ලා අස්විය.

අලූත් අධ්‍යාපන ඇමති එක්ස්පීරියන්ස් මොකවත් නැති බෝනික්කෙක් -දයාසිරි ජයසේකර

Image
අලූතින් පත්ව ඇති අධ්‍යාපන ඇමතිවරයා කිසිදු අත්දැකීමක් නැති බෝනික්කෙකු බවත් ඔහු පාසල්වල නම් වෙනස්කරන්න හැදූ නිසා එය ඔප්පුවී ඇති බවත් වයඹ මහඇමති දයාසිරි ජයසේකර ප‍්‍රකාශ කරනවා. ඊයේ (27)කටුපොත තිස්සව මධ්‍යමහා විද්‍යාලයේ පැවති මහින්දෝදය ගුරු විවේකාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙසේය.

ජනරාල් ෆොන්සේකාට ඡන්ද අයිතිය හිමි බව මැකො දන්වයි

Image
පූර්ණ ජනපති සමාව යටතේ හමුදා මෙන්ම සිවිල් අයිතිවාසිකම් හිමිවූ හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්ද අයිතිය ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා දන්වා ඇත.

විපක්ෂ නායක නිමල් සිරිපාල වැඩභාරගැනීමේ අවස්ථාවට මර්විනුත් ගිහින්

Image
නිමල් සිරිපාල ද සිල්වා විපක්ෂ නායක ලෙස අද (28දා) විපක්ෂ නායක කාර්යාලයේදී ගරුතර සංඝ රත්නයේ අශිර්වාදය මැද වැඩ භාර ගත්තා.