සාපෙල ගණිතය අසමත් කියා දිවි නසාගෙන

අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වුණැයි කලකිරී ගුරු යුවළකගේ දියණියක් සිය නිවසේ දිවි නසාගෙන ඇතැයි පුස්සැල්ලාව පොලීසිය සඳහන් කරයි.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ පුස්සැල්ලාව ප‍්‍රදේශයේ 17 හැවිරිදි සිසුවියකි. ඇය පුස්සැල්ලාව හින්දු මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදරා ඇත. දෙවැනි වරටත් විභාගයට පෙනී සිට ඇති ඇය අන්තර්ජාලය මගින් ප‍්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී මෙසේ විභාගය අසමත්ව ඇති බව දැනගෙන, නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක දොර ජනෙල් වසා නිවස තුළ එල්ලී සිටියදී ඇයගේ සොයුරියන් මේ බව ජනේලයකින් දැක තිබේ.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක