දිවයින පුරා වෛද්‍යවරු අද උදේ ස්ට‍්‍රයික්

වසර 2015 අයවැයෙන් වෛද්‍යවරුන්ට හිමි දීමනා ලබානොදීම හේතුවෙන් රට පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද  (24)
උදෑසන 8 සිට

දහවල් 12 වන තෙක් සංකේත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර ඇත.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, මහරගම පිළිකා ආයතනය, පේරාදෙණිය ළමා රෝහල යනාදි රෝහල්වල හැර සෙසු රෝහල්වල වෘත්තීය ක‍්‍රියාමාර්ගය ක‍්‍රියාත්මක කරන අතර හදිසි අනතුරු සේවා පවත්වාගෙන යාමට සංගමය තීරණය කර ඇති බව සංගමයේ සහකාර ලේකම්, මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක